Crib Report

Crib Report වාර්තාවක් ලබා ගැනීම සදහා පහත පොරමය පුරවා Submit කරන්න.

Thank you for reading this post, don't forget to subscribe!

Crib Report වාර්තාවක් ලබා ගැනීම සදහා රු 1000/= ක මුදලක් අය කරන අතර එම මුදල

ගිණුම් අංක       : 8013257299
ගිණුමේ නම     : Kithsaa
ශඛාව               : Commercial Bank Akuressa

ගිණුමට බැර කර රිසිට් පත පහත පොරමයේ ආදල ස්ථානයේ upload කරන්න.

අපේක්ෂිත ලිපිනය සහ ඔබගේ නම සදහන් වන  ලිපිනයක් තහවුරු කරන ලියවිල්ලක් ඉදිරිපත් කරන්න.
උදාහරණයක් ලෙස: විදුලි බිල්පත / ජල බිල්පත / දුරකථන බිල්පත / බැංකු පස්පොත / බැංකු විස්තරයක් හෝ ග්‍රාමසේවක සහතිකයක්.

ජාතික හැඳුනුම්පත් පින්තූර (Identity images) වලින් ලිපිනය තහවුරු කළ නොහැක.
අනුමත ගොනු ආකෘති: .jpg, .jpeg, .png